ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.46 ක් ලෙස සහ විකුණුම් මිල රු. 331.30ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේවෙතත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව සහ ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්රමාණය වී ඇත.

