පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.18 ක් ලෙස සහ විකුණුම් මිල රු. 332.37ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේවෙතත් ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා

