අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාවේ නිලධාරින් 1,877 දෙනෙකුට සිය මීළඟ නිලය වෙත උසස්වීම් ලබා දී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa