ජනපතිගේ මැතිවරණ සැලැස්ම

ජනාධිපතිවරයා විසින් සිය මැතිවරණ සැලැස්ම ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම තම අපේක්ෂාව බවයි හෙතෙම සඳහන් කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කළ හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ,