ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.83 ක් ලෙස සහ විකුණුම් මිල රු. 331.66ක් ලෙස සටහන් වී තිබෙනවා.
විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්රමාණය වී ඇති නමුත් ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

