මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහා නාය යෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට දහවල් 1 දක්වා එම රතු නිවේදනය වලංගු වන බවයි.
පහතින් දැක්වෙන්නේ නාය යෑමේ අවදානම් ප්‍රදේශ ඇතුළත් නිවේදනයයි.


