උතුම් වූ මව් පදවිය ලබන එක මේ ලෝකේ ඉන්න හැම කාන්තාවකගේ ම ලස්සන සිහිනයක්.
ඉතින් මාෂිගේ සහ පුබුදු ගේ ඒ කිරි සිහිනේ සැබෑ කරමින් එයාලගේ පුංචි දෝණි මේ ලෝකෙට ආවා.
තමන් ආදරණිය දෙමව්පියන් කළ ඒ “යේලි කෙයාරා” දුව වෙනුවෙන් ඒ දෙන්නා එයාලගේ සමාජ මාධ්‍ය වන ලස්සන සටහනක් තබන්නත් අමතක කළේ නැහැ.
ඉතින් මේ බලන්නකෝ ඒ දෙන්න කෙයාරා දුවගේ නම විස්තර කරලා තියෙන අපූරුව.



