නුගේගොඩ රථ වාහන ගමනාගමනය සීමා වෙයි

නුගේගොඩ නගරය හරහා ගමන් කරන කැළණිවැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.

පොලිසිය පවසන්නේ එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

No description available.