බිත්තර ආනයනය මේ වසරෙන් අවසන් වෙයි

ඉන්දියාවෙන් බිත්තර ආනයනය මේ වසරෙන් අවසන් කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනු අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබෙනවා.