ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දියත් කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත් හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී දක්වන ලද සාධනීය ප්‍රතිචාර මත මෙම තීරණය ගත් බවයි සංගමයේ විධායක සභික රෙෂාන් කුමාර ප්‍රකාශ කළේ.

