මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බෝවෙන රෝග පාලනයෙන් ඉවතට

ලබන 22 වනදා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි විධායක සභික රොෂාන් කුමාර සඳහන් කළේ සිය ඉල්ලීම්වලට තවමත් විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කළ බවයි.