ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.50 ක් ලෙස සහ එහි විකුණුම් මිල රු. 332.79ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

