පසුගිය සිකුරාදා දිනයට් සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.94 ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.40 ලෙසත් සටහන් වී තිබෙනවා.

