ගෑස් මිල ඉහළට

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පමණ ඉහළ යනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.