රුපියල තවදුරටත් පහළට

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.44 ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.43 ක් ලෙස ද සටහන් වී තිබෙනවා.