සතොස කිරිපිටි මිල පහළට

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මඟින් කිරිපිටි ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව LSL යොදය සහිත කිරිපිටි 400g පැකට් එකක නව මිල රුපියල් 948ක් ලෙස සටහන් වනවා.

එසේම කඩල කිලෝවක මිල රුපියල් 09කින්ද, මුං අට කිලෝවක මිල රුපියල් 77 කින්ද පහත දමා තිබෙනවා.