තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.
පහත දැමූ භාණ්ඩ මිල ගණන් පහත පරිදි වේ,
සම්බා සහල් කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 222.00 ක් වන අතර ඉතිරිය රුපියල් 6.00 කි.
රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 169.00 ක් වන අතර ඉතිරිය රුපියල් 3.00 කි.
කඩල කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 549.00 ක් වන අතර ඉතිරිය රුපියල් 6.00 කි.
පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 295.00 ක් වන අතර ඉතිරිය රුපියල් 5.00 කි.

