ඊයේ දිනය සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙන බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.92 ක් වන අතර විකුණුම් මිල රු. 329.54 ක් ලෙස සටහන් වී තිබුණා.

