අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.17 ක් ලෙස නොවෙනස්ව පවතිනවා.

එසේම එහි විකුණුම් මිල සටහන් වන්නේ රු. 329.41 ක් ලෙසින්.