තවදුරටත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ තවදුරටත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා කරනවා.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 316.27 ක් ද, විකුණුම් මිල රු. 328.06 ක් ලෙස ද සටහන් වී තිබෙනවා.