රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.93 ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 327.51 ක් ලෙස සටහන් වී තිබෙනවා.