හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.01% කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ දිනයේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් වැඩි කිරීම හේතුවෙන් මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝධනයට ලක් කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් අවසර දීමත් සමඟය.
කෙසේවෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 30 හි වෙනස් වීමක් නොවන බවයි දැක්වෙන්නේ.

