ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන 5% ක රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂයට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද ලබන සැප්තැම්බර් 10 වන දා සිට නැවත ගෙවීම සිදු කරනු ලබනවා.
වසරකට ලක්ෂ 12 කට වඩා පොලි ආදායමක් ලබන අයගෙන් 5% ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීම මේ වසරේ ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙනු ලැබුවා.

