පවතින වියළි කාලගුණයත් සමඟ ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර 6,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එමෙන්ම කුඹුරු අක්කර 53,774 කට වැඩි ප්‍රමාණයක් ද විනාශ වී ඇති අතර පිඩාවට පත් වී ඇති ගොවින් සංඛ්‍යාව 48,726 ක් පමණ වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය දන්වන්නේ.

