2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වන දා ට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

