LPL 2023 තරඟාවලියේ ජය B-love Kandy කණ්ඩායමට

ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රතිවාදී Dambulla Aura කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමිනි.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ශූරතාව දිනාගත් දෙවන කණ්ඩායම බවට B-Love Kandy කණ්ඩායම පත්ව ඇති අතර, පළමු ශූරතා තුනම ජයග්‍රහණය කළේ Jaffna Kings කණ්ඩායමයි.