ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ කඩුලු 50ක් දවාගත් පළමු පන්දුයවන්නා ලෙස වනිඳු හසරංග වාර්තා පොතට එක්වි තිබෙනවා.
2023 LPL තරඟාවලියේ දී වනිඳු B-love Kandy කණ්ඩායම යටතේ තරඟ වදිනු ලබනවා.
එසේම Colombo Strikers කණ්ඩායමේ Babar Azam ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා බවට පත් වී තිබෙනවා.
දකුණත් පිතිකරුවෙක් වන ඔහු තරග අටකදී ලකුණු 261ක් රැස් කරමින් මෙම ස්ථානයට පත් වී තිබෙනවා.

