විශ්‍රාමික වෛද්‍යවරුන් යළි සේවයට වාර්තා කරන්නේ නම් ඔවුන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඔවුන් සේවයට අනියුක්ත වන රෝහල් වල නිල නිවාස නොමැතිනම් කුලී පදනම මත ඔවුන්ට නිල නිවාස සපයා දීමට ද පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන්නේ.

