රටේ පවතින මූල්‍ය අර්බුධ හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන අයි නාලිකාව විකිණීමට රජය සූදානම් වන බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් චෝදනා කරනවා.
ආයෝජකයන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන ලබා දීමේ දී විනිවිදභාවයකින් යුතු තරඟකාරී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි විපක්ෂනායක්වරයා සඳහන් කරන්නේ.
මේ වන විට ත් අයි නාලිකාව බදු දී ඇති බවට හෙළි කරන ප්‍රේමදාස මහතා මෙම රජය මඟින් සිදු කරන ලද සියලුම වෙන්දේසි ඔවුන්ගේ රජයක් යටතේ නැවතත් පවරා ගැනීමට කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.

