ජූලි මාසයේ දී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 541 ක් මෙරටට ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කර තිබෙනවා.
එම ප්‍රමාණය 2022 ජූලි මාසයේ මෙන් 78% ක ඉහළ යාමක් බවයි වාර්තා වෙන්නේ.
එසේම මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ කාලයේ දී පමණක් ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3363.6 ක් ලෙස සටහන් වෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

