LTTE ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සිරකරුවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
රිමාන්ඩ් සිරකරුවන් 21, මරණ දඬුවම නියම වූ සිරකරුවන් 3ක් සහ අනෙකුත් සිරදඬුවම් සහිත සිරකරුවන් 22 ක් යන කාණ්ඩ තුනක් යටතේ LTTE සිරකරුවන් සිටින අතර ඉන් අවසන් කාණ්ඩ දෙක සඳහා පමණක් සමාව ලබා දීමට තීරණය කර තිබෙන බව යි වාර්තා වෙන්නේ.

