හදිසියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රයේ විදුලි උත්පාදන කටයුතු නතර කිරීමට සිදු වී තිබෙනවා.
මීට පෙර සිටම බලාගාරයේ එක් ජනන යන්ත්රයක විදුලි උත්පාදනය නැවතී තිබුණු අතර දැන් දෙවන යන්ත්රය ද ක්රියා විරහිත වීම හේතුවෙන් සමස්ත බලාගාරයෙන් ම ජාතික පද්ධතියට එක කෙරෙන විදුලි ධාරිතාවය මෙගාවොට් 270 කට සීමා වී තිබෙනවා.

