ගෑස් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.
ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

You cannot copy content of this page : News Buwa