පසුගිය දින වලට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිලේ ඉහළ යාමක් නිරීක්ෂණය කළ හැකි වෙනවා.
ඒ අනුව කැරට් 22 රත්රන් පවුමක මිල රුපියල් 165,150 ක් ලෙස හා කැරට් 24 රත්රන් පවුමක මිල රුපියල් 180,150 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම අද දිනයේ ලෝක රත්රත් වෙළඳපොලේ ත් රත්තරන් ග්රෑම් එකක මිල ඇමරිකානු ඩොලර් 63.79 ක් ලෙස සටහන් වී ඇති අතර එහි 0.71% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි වෙළඳපොල දත්ත සඳහන් කරන්නේ.

