සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර යන දෙදෙනාව සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සඳහන් කර සිටිනවා.

