දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම යෝජනා ඉදිරිපත් කළ අතර එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව, අදාළ යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාර රැස්වීමේ දී විවාදයට ගැනීමට නියමිතය.

