කාංචනා කියන්නේ අපි හැමෝටම හදවතට සින්දු කියන ගායිකාවක්..
එයා මේ දවස්වල ලංකාවෙන් පිට ජීවත් වෙන අපේම රසිකයින් පිනවන්න ලෝකේ වටේ යන ගමන් ඒත් එක්කම එයා සතුටු වෙලා තියනවා කාංචනාගේ සමාජ මාධ්‍ය දැක්කම දැකගන පුළුවන්..
හැමෝම ආදරය කරන කාංචනාට මේ ෆොටෝ දැක්කම තවත් ආදරය වැඩි වේවි…




