කොළඹ වරාය නගරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක දැවැන්ත ආයෝජනයක් කිරීමට චීනයේ China Harbour Engineering Company ආයතනය සූදානම් වෙනවා.
මේ වන විට චීනයේ සංචාරයක නිරත වී සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වූ අවස්ථාවකදී එම ආයතනයේ සභාපතිවරයා විසින් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

