ලබන 29 වන බ්‍රහස්පතින්දාට යෙදී ඇති මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය නිමිත්තෙන් මුස්ලිම් පාසල් වලට ජුනි 30 වන සිකුරාදා දින විශේෂ නිවාඩුවක් ලබා දී තිබෙනවා.
එසේම එම මඟ හැරෙන දිනය වෙනුවට ජූලි 08 වන සෙනසුරාදා එම පාසල් පැවැත්විය යුතු වන බවයි අධ්‍යපනය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

