නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරයේ විදුලි සැපයුම අත්හිටවන බැවින් ලබන සඳුදා උදෑසන 10 සිට රාත්‍රී 06 දක්වා පැය 16 ක කාලයක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණඩලය නිවේදනය කරනවා.
ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල ජල සැපයුම ද එදිනට අත්හිටවේ.

