දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් ඇතත් කොළඹ නගරය තුළ තවමත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් කොළඹ නගරයෙන් බැහැර ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි එහිදී හෙළිවී ඇත්තේ

