තිරිඟු පිටි සඳහා වූ රේගු සහනය ඉවතට

තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ රුපියල් තුනක රේගු සහනය ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

බදු සහනය ඉවත් කළ ද තිරිඟු පිටි මිලෙහි කිසිදු වැඩි වීමක් සිදුනොවන බව යි ඔහු සඳහන් කලේ.