රාජ්ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩි වීමක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.
එම මහතා ප්රකාශ කර සිටියේ රජය බලාපොරොත්තු වන ආදායම් ඉලක්කය වෙත ළඟා වීමට හැකි වුවහොත් එහි වාසිය රාජ්ය සේවකයාටත් හිමි වන බවයි.

