පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාරදුන් රාජ්‍ය සේවකයන්ට හෙට එනම් මැයි 09 වෙනිදා සිට යළි සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඊට අදාළ චක්‍රලේඛය අද එය නිකුත් කිරීමට නියමිත ය.

You cannot copy content of this page : News Buwa