කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
වර්තමානයේ කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
කොවිඩ් 19 පිළිබදව කළ අධ්‍යන වලින් හෙළි වී තිබෙන්නේ ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවයි.
එනත්කරණය කොවිඩ් වසංගත අවධානමෙන් ඉවත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

