හෙටත් සුරාසැල් විවෘතයි

කතෝලික බැතිමතුන්ගේ මහ සිකුරාදා දිනය හේතුවෙන් හෙට දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් හෙට විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තබනු ඇත.