හෙට සිට ඉන්ධන මිල වැඩි වීමක් ?

ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි. ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරන්නේ සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 60කට වැඩි මිලකින් වැඩි කිරීමට නියමිත බවයි.