නිවාස සංකීර්ණයක පදිංචි වී සිටි 105 කෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බව පැවසෙනවා.
මෙම සංකීර්ණය කළුතර උතුර පිහිටා තිබෙන අතර එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට සිදුකළ PCR පරීක්ෂණ සහ රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ මඟින් මෙම කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා .

You cannot copy content of this page : News Buwa