හෙට සිට රත්නපුරටත් කොරෝනා එන්නත්

යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් කොවිඩ් – 19 එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ අතර එහි පළවෙනි අදියරය ලෙස හෙට(30) දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන් ඇරඹීමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා.