බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් නොකළ යුතුයි – ම.සෞ පරික්ෂකවරුන්

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මෙම අවස්ථාවේදී ඉවත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර තිබෙනවා. නමුත් තවත් එම ක්‍රියා මාර්ගය සාකච්චා කරමින් පවතින බවයි සයිබර් පත්තරේ වාර්තාකරු පැවසුවේ